ප්‍රධාන අන්තර්ගතයට පිවිසෙන්න
←
පිවිසෙන්න / ලියාපදිංචි
Ravindu L Wanni Arachchi

Ravindu L Wanni Arachchi

විද්‍යාව, තාක්ෂණවේදය සඳහා විද්‍යාව · 6–9 ශ්‍රේණි, 10–11 ශ්‍රේණි (සා/පෙළ), උ/පෙළ — තාක්ෂණවේදය
ගම්පහගම්පහ දිස්ත්‍රික්කයවසර 7ක පළපුරුද්දසිංහල

ගාස්තුව සඳහන් කර නැත — ගුරුවරයාගෙන් අසන්න

පිළිබඳව

ආදරණීය දුවේ / පුතේ / දෙමව්පියනි, මා පුරා වසර 7 කට අදික කාලයක් අ.පො.ස සා/පෙළ දක්වා දරුවන්ට විද්‍යාව විශය උගන්වමින් සිටි. 85% ක ඉහළ A සාමාර්ථයන් රැසක් විද්‍යා විශය සඳහා ළමුන් වෙනුවෙන් දායක කර දුන් ගුරුවරයෙකි. ඔබගේ දරුවාගේ විද්‍යා විශය නිවැරදිව සකසා ගන්න ඔබත් අදම ලංකාවට - Online විද්‍යා ඇකඩමියත් සමඟ එක්වන්න.

විෂය සහ ශ්‍රේණි

  • විද්‍යාව6–9 ශ්‍රේණි · 10–11 ශ්‍රේණි (සා/පෙළ) · උ/පෙළ — තාක්ෂණවේදය
  • තාක්ෂණවේදය සඳහා විද්‍යාව6–9 ශ්‍රේණි · 10–11 ශ්‍රේණි (සා/පෙළ) · උ/පෙළ — තාක්ෂණවේදය

ඉගැන්වීමේ මාධ්‍යය

  • සිංහල

පන්ති විකල්ප

තනි — භෞතික
තනි — ඔන්ලයින්
කුඩා කණ්ඩායම — භෞතික
කුඩා කණ්ඩායම — ඔන්ලයින්
මාස් පන්තිය — භෞතික
මාස් පන්තිය — ඔන්ලයින්

සුදුසුකම්

විද්‍යාවේදී (B.Sc)ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය (MBA)

Engineering Technology,University of Kelaniya

ස්ථානය

ගම්පහ — භෞතික පන්ති. ඔන්ලයින් පන්ති ගැන විමසන්න.

ආවරණය වන ප්‍රදේශ: කොළඹ, නුගේගොඩ, මහරගම, ගම්පහ, මීගමුව, කැලණිය, ජා-ඇල, වත්තල, කඩවත, මිනුවන්ගොඩ, කිරිබත්ගොඩ

ලංකාවටම - Online

සමාලෝචන

තවම සමාලෝචන නැත.

සමාලෝචනයක් ලියන්න

ඔබේ සමාලෝචනය පෙන්වීමට පෙර පරිපාලකයෙකු පරීක්ෂා කරයි; පසුව සංස්කරණය කළ නොහැක.

පිවිසෙන්න හෝ ඔබේ සමාලෝචන කළමනාකරණයට පිවිසෙන්න.

සතිපතා කාලසටහන

විද්‍යාව

විද්‍යාව
සඳුදා
–
අඟහරුවාදා
–
බදාදා
–
බ්‍රහස්පතින්දා
–
සිකුරාදා
–
සෙනසුරාදා
–
ඉරිදා
–

තාක්ෂණවේදය සඳහා විද්‍යාව

තාක්ෂණවේදය සඳහා විද්‍යාව
සඳුදා
–
අඟහරුවාදා
–
බදාදා
–
බ්‍රහස්පතින්දා—
සිකුරාදා—
සෙනසුරාදා
–
ඉරිදා
–

Time can change as per the request